Issan maguran lyrics
Issan maguranLoku weli gowwan
Me den allapu maalu
Laabai gannako yaalu//
Silin thunai wela
udaha gedara megi nonata me den wikke
satha 10yak adu karala dennam
gannawada magi akke//
Bala pothu maaluwa
Anga le wadawai
Mama na kianne begal
Kewal kara kara inne ai thawa
othala dennada mebel//
Tamil
හඬ පටයට ගී පද සකසා ඉදිරිපත් කිරීම
Wijayananda 2
Wijayananda Ranasinghe
ඉස්සන් මගුරන් ලොකු වැලි ගොව්වන්
මේ දැන් අල්ලපු මාළු
ලාබයි මෝදර මාලු
ඉස්සන් මගුරන් ලොකු වැලි ගොව්වන්
මේ දැන් අල්ලපු මාළු.
ලාබයි මෝදර මාලු
හඬ පටයට ගී පද සකසා ඉදිරිපත් කිරීම
Wijayananda 2
Wijayananda Ranasinghe
සිලින් තුනයි වැල උඩහා ගෙදර..
මැගි නෝනට මේ දැන් වික්කේ..
සත දහයක් අඩු කරලා දෙන්නම්
ගන්නවාද මැගී අක්කේ...
සිලින් තුනයි වැල උඩහා ගෙදර'
මැගි නෝනට මේ දැන් වික්කේ..
සත දහයක් අඩු කරලා දෙන්නම්.
ගන්නවාද මැගී අක්කේ....
ඉස්සන් මගුරන් ලොකු වැලි ගොව්වන්
මේ දැන් අල්ලපු මාළු
ලාබයි ගන්නකො යාලු..
ආ ආ ආ ආ......ආ ආ.ආ.ආ
හඬ පටයට ගී පද සකසා ඉදිරිපත් කිරීම
Wijayananda 2
Wijayananda Ranasinghe
බලපොතු මාලුව ඇග ලේ වඩවයි
මම නැ කියන්නේ බේගල්...
ලේවල් කර කර ඉන්නේ ඇයි තව
ඔතාල දෙන්නද මේබල්...
බලපොතු මාළුව ඇග ලේ වඩවයි
මම නැ කියන්නේ බේගල්..
ලේවල් කර කර ඉන්නේ ඇයි තව
ඔතලා දෙන්නද මේබල්...
ඉස්සන් මගුරන් ලොකු වැලි ගොව්වන් .
මේ දැන් අල්ලපු මාළු..
ලාබයි ගන්නකො යාළු...
හඬ පටයට ගී පද සකසා ඉදිරිපත් කිරීම
Wijayananda 2
Wijayananda Ranasinghe
හෙට්ටු කරලමයි වලව්වේ හාමුගේ
නෝනා නිතරම ගන්නේ..
තුට්ටුවේ වාසියවත් මට ලැබෙන්නේ
ඔහෙලා වගේ අය ගෙන්නේ...
හෙට්ටු කරලමයි වලව්වේ හාමුගේ
නෝනා නිතරම ගන්නේ..
තුට්ටුවේ වාසියවත් මට ලැබෙන්නේ
ඔහෙලා වගේ අය ගෙන්නේ
ඉස්සන් මගුරන් ලොකු වැලි ගොව්වන්
මේ දැන් අල්ලපු මාළු..
ලාබයි මෝදර මාලු
ඉස්සන් මගුරන් ලොකු වැලි ගොව්වන්
මේ දැන් අල්ලපු මාළු..
ලාබයි මෝදර මාලු
ආ ආ ආ ආ ..ආ ආ ආ ...
ආ ආ ආ ආ ... ආ ආ ආ ආ
Wijayananda 2
Wijayananda 2
Wijayananda Ranasinghe
ඉස්සන් මගුරන් ලොකු වැලි ගොව්වන්
මේ දැන් අල්ලපු මාළු
ලාබයි මෝදර මාලු
ඉස්සන් මගුරන් ලොකු වැලි ගොව්වන්
මේ දැන් අල්ලපු මාළු.
ලාබයි මෝදර මාලු
හඬ පටයට ගී පද සකසා ඉදිරිපත් කිරීම
Wijayananda 2
Wijayananda Ranasinghe
සිලින් තුනයි වැල උඩහා ගෙදර..
මැගි නෝනට මේ දැන් වික්කේ..
සත දහයක් අඩු කරලා දෙන්නම්
ගන්නවාද මැගී අක්කේ...
සිලින් තුනයි වැල උඩහා ගෙදර'
මැගි නෝනට මේ දැන් වික්කේ..
සත දහයක් අඩු කරලා දෙන්නම්.
ගන්නවාද මැගී අක්කේ....
ඉස්සන් මගුරන් ලොකු වැලි ගොව්වන්
මේ දැන් අල්ලපු මාළු
ලාබයි ගන්නකො යාලු..
ආ ආ ආ ආ......ආ ආ.ආ.ආ
හඬ පටයට ගී පද සකසා ඉදිරිපත් කිරීම
Wijayananda 2
Wijayananda Ranasinghe
බලපොතු මාලුව ඇග ලේ වඩවයි
මම නැ කියන්නේ බේගල්...
ලේවල් කර කර ඉන්නේ ඇයි තව
ඔතාල දෙන්නද මේබල්...
බලපොතු මාළුව ඇග ලේ වඩවයි
මම නැ කියන්නේ බේගල්..
ලේවල් කර කර ඉන්නේ ඇයි තව
ඔතලා දෙන්නද මේබල්...
ඉස්සන් මගුරන් ලොකු වැලි ගොව්වන් .
මේ දැන් අල්ලපු මාළු..
ලාබයි ගන්නකො යාළු...
හඬ පටයට ගී පද සකසා ඉදිරිපත් කිරීම
Wijayananda 2
Wijayananda Ranasinghe
හෙට්ටු කරලමයි වලව්වේ හාමුගේ
නෝනා නිතරම ගන්නේ..
තුට්ටුවේ වාසියවත් මට ලැබෙන්නේ
ඔහෙලා වගේ අය ගෙන්නේ...
හෙට්ටු කරලමයි වලව්වේ හාමුගේ
නෝනා නිතරම ගන්නේ..
තුට්ටුවේ වාසියවත් මට ලැබෙන්නේ
ඔහෙලා වගේ අය ගෙන්නේ
ඉස්සන් මගුරන් ලොකු වැලි ගොව්වන්
මේ දැන් අල්ලපු මාළු..
ලාබයි මෝදර මාලු
ඉස්සන් මගුරන් ලොකු වැලි ගොව්වන්
මේ දැන් අල්ලපු මාළු..
ලාබයි මෝදර මාලු
ආ ආ ආ ආ ..ආ ආ ආ ...
ආ ආ ආ ආ ... ආ ආ ආ ආ
Wijayananda 2
0 Comments